Tuesday, August 24, 2010

අලුත් ටි‍කිරිම‍ලී .......




මම ඔයාලගෙ අලුත්  යාලුවෙක්..... අද නම් වැඩි දෙයක් ලියන්නෙ නෑ. 
ටි‍කිරිම‍ලීව බලන්න ඵන අය වචනෙකින් හරි කමෙන්ට් 1ක් දාලා යනවනම් ටි‍කිරිම‍ලීට හරිම සතුටුයි. ..
අදට ගිහින් ඵන්නම්...!!!!


13 comments:

  1. ටිකිරිමලීව ආදරයෙන් පිලිගන්නවා..........

    ඒ එක්කම හා පැටික්කිගේ මුළු හා හදින්ම සුභ පතනව ටිකිරිමලීට........!!!!!

    (ටිකිරිමලියේ තරහ නැතුව අපි word verification අයින් කරමුද?????)

    ReplyDelete
  2. සාර්ථක බ්ලොග් අනාගතයකට පූසන්ගෙන් සුභපැතුම්!

    ReplyDelete
  3. බ්ලොග් කලාවට ආදරෙන් පිලිගන්නවා ටිකිරි මලී.මාත් ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා
    ටිකිරි මලී ඔන්න ඔය අපේ හා පෑටික්කි කියන එක අයින් කොරලා දාන්න,නෑත්තම් එයාට තරහා යාවි
    අනේ එහෙම නැහැ එයා හරි හොද හාවියෙක්

    ReplyDelete
  4. ane hemotama hugak sthuthi!!!!tikirimaleeta harima satutui.mata tawama sinhala type karanna amarui. oya post1 type karagannath 2 hrs giya..
    @ ha petikki
    eka karane kohomada kiala kiyanawada....

    ReplyDelete
  5. settings => Comments=> show word verification for comments=> no

    ඔයා සිංහල Unicodes නෙමෙයිද use කරන්නේ?????

    ReplyDelete
  6. @ ha petikki
    thanks.. oya kewwa widihata kala. unicode tamai use karane. eth key board 1n type karana amarui. meka wisada ganna udaw karanawada. mama weradi widihata use karanawada danne ne

    ReplyDelete
  7. tikiri mali fire fox neda use karanne,eke add on ekak tiyanawa eka install karagaththa nam සින්ග්ලිශ්(අපි=api) type karanna puluwan.me link eke download karaganna

    https://addons.mozilla.org/en-US/firefox/addon/53146/

    wade karaganna bari unoth kiyannako

    tikiri mali typing baha kiyala wade ata arinna epa.api innawa help ekata

    ReplyDelete
  8. @pubuduwa
    mama use karanne google chrome ne. eken ehema karana widihak nedda

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    උඩින් දාල තියෙන ලින්ක් එකේ තියෙන යුනිකොඩ් එසැණින් පරිවර්තකය භාවිතා කරලා බලන්න...

    ReplyDelete
  11. ටිකිරි මලී ඒක firefox වල විතරයි වැඩ.ප්‍රසා දීලා තියන එක ට්‍රියි කරලා බලන්න

    ReplyDelete
  12. මගේ වැඩේ හරි. හැමෝටම බොහොම ස්තුතියි!!!

    ReplyDelete